
QuickICT Community
🎯 A/L ICT ගොඩදාන්න තියෙන සුපිරිම බුලට් එක - QuickICT Community එකට සාදරයෙන් පිළිගන්නවා! 🚀 💥💥💥නිකමට යටටම යන්නකෝ ගිහින් බලන්න.. මේක නිකන්ම තවත් Community Group එකක් නෙවෙයි, ICT A සාමාර්ථයකට යන්න ඕන කරන හැමදේම එකම තැනකින් දෙන ලංකාවේ අංක 1 ඇප් එකේ නිල සමූහයයි. 🔥 තියෙන සුවිශේෂී පහසුකම්: ✅ QuickICT AI Tutor: ඔයාගේ ICT ප්‍රශ්නවලට,100%ක්ම A/L සිලබස් එකටම ගැලපෙන විදිහට, භාෂා තුනෙන්ම ක්ෂණිකව පිළිතුරු ලබා දෙන ලංකාවේ පළවෙනි AI ගුරුවරයා. ✅ Weekly MCQ Tests & Leaderboard: විභාග මට්ටමේ සුපිරිම MCQ Tests! ලංකාවෙන්ම ඔයා ඉන්න තැන (Ranking) බලාගෙන අනිත් ළමයි එක්ක තරඟකාරීව වැඩ කරන්න.මුල්ම රෑන්ක් වලට ඇවිල්ලා ඔයාගෙ නමත් මුලු ලංකාවටම පෙන්නන්න! ✅ Model Papers & Answers: විභාග මට්ටමේ අනුමාන ප්‍රශ්න පත්‍ර සහ ඒවාට අදාළ නිවැරදිම පිළිතුරු විවරණ සහිතව. 💥💥💥 👉2026 A/L Exam එකට එන Paper එක Exam එකට කලින්ම කරලා යන්න ඔනිනම් group එකට join වෙලා ඉන්න.ලගදීම දෙනවා හොදේ...😉 Exam එකට එන ඒවා අපි දෙන්නෙ නෑ.අපි දෙන ඒවා Exam එකට එනවා හැබැයි.😀පස්සෙ පසුතැවෙන්නෙ නැතුව දැන්ම Group එකත් එක්ක join වෙන්න. පස්සෙ කිවුවේ නෑ කියන්න එපා හොද...
The WhatsApp group QuickICT Community is a Sinhala WhatsApp group. It is a Education WhatsApp group, and is a Sri Lanka WhatsApp group. To join this group click on 'Join Group' Button.

